පිටු

Saturday, May 26, 2012

කලු වූ වින්ඩෝස් නැවතත් ඇක්ටිවු කරමු!

මම කියන්න යන දේ දැනටමත් දන්න කට්ටියත් ඇති
කමක් නෑ ඒත් මේ නොදන්න අයටයි.











අපි වින්ඩෝස් 7 දාලා වින්ඩෝස් සයිට් එක පැත්තේ ගිහින් පොඩ්ඩක් කරක් ගහලා ඇඩ්ඹන් එකක් දෙකක් බෑවා විතරයි ඩෙස්ක්ටොප් එක කලු වෙලා පැත්තකින් වැටෙන්න ගන්නවා Activate windows now! කියන කරදර කාර එරර් මැසේජ් එක.



පේනවා ඇතිනේ මම හිතන්නේ ගොඩක් අයට මේ අත්දැකීම ඇති.
දැන් ඉතින් කාපන්කො පරිප්පු මේක ආපහු අයින් කරනකම් ඉවසිල්ලක් නෑ නැත්තන් මැසිම ඔන් කරපු ගමනුත්
මේ මැසේජ් එක පෙන්නනවා
එතකොට ඉතින් එපා වෙනවා.ඉස්සරනම් මේක අයින් කරන්න මැසිම ෆෝමැට් කරන්නම වෙනවා ඒත් දැන් එහෙම ඕනේ වෙන්නේ නෑ කරන්න තියේන්නේ පොඩි දෙයයි.

අපි එහෙනම් වැඩේට බහිමු

මුලින්ම මෙතනින් වැට් ෆික්ස් කියන පොඩි ටූල් එක බාගන්නකෝ.ඊට පස්සේ ඒක unzip කරන්න කරලා ඒක  ඕපන් කරපුවාම ඩොස් වින්ඩෝ එකක් ඇවිත් මැසිම වින්ඩෝස් දාපු ගමන් තත්වෙට පත් කරලා දෙයි
මෙන්න මේ වගේ 

දැන් වැඩේ සියයට 90 ක් ඉවරයි.ඊට පස්සේ reboot  කරන්න මැසේජ් එක් එයි එකේන් reboot කරන්න
ඊට පස්සේ මෙන්න මේ ක්‍රැක් එක මෙතනින් බාගන්න.ඒක ඕපන් කරපුවාම මේ වගේ තියෙයි.




මේකේ install බට්න් එක ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න.හරියට වැඩේ වෙලා තිබ්බේ නැත්තම් තව පාරක් ක්‍රැක් කරගන්න.එතකොට වැඩේ හරියටම හරි.

දැන් අර කියපු කලු තිරේ අයින් වෙලා තියෙයි.ඊට පස්සේ ඉතින් අපිට නිදහසේ වෝල්පේපර් එකක් තීම් එකක් එහෙම දාගත්ත හැකි.බලල විතරක් නොයා මොනවා හරි ලියන්න.කියවන ඔයගොල්ලන්ගේ අදහස් මට වටිනවා.

Sunday, May 13, 2012

ඉබ්බාගේ සිතිවිලි: මාගේ දේශය අවදි කරනු මැන

ඉබ්බාගේ සිතිවිලි: මාගේ දේශය අවදි කරනු මැන: මෙහෙම කීවට වැඩි කෙනෙක්ට මතක් වෙන්නේ ඉතින් අමරදේව මාස්ටර් ගේ සින්දුවනේ මේ ඒකම නෙවේ  මම මේ කියන්න යන්නේ පේරාදෙණිය කැම්පස් එකේ වාර්ශිකව පැවැ...

Saturday, May 12, 2012

මාගේ දේශය අවදි කරනු මැන

මෙහෙම කීවට වැඩි කෙනෙක්ට මතක් වෙන්නේ ඉතින් අමරදේව මාස්ටර් ගේ සින්දුවනේ

මේ ඒකම නෙවේ
 මම මේ කියන්න යන්නේ පේරාදෙණිය කැම්පස් එකේ වාර්ශිකව පැවැත්වෙන්න යෙදිලා තියන සාහිත්‍ය උළෙල   ගැන කියන්නයි
රාජ්‍ය සාහිත්‍ය උළෙලට පමණක් දෙවනි වෙච්චි මේ සාහිත්‍ය උළෙලේ 2012 05 10 වෙනි බ්‍රහස්පතින්දා උත්කර්ෂවත් පෙරහැරකින් ආරම්භ උනා
අල්විස් පොකූණ ලග ඉඳන් වල ගාවට ගියපු මේ පෙරහැරේ කස කාරයෝ ගිනිබෝල නැටුම් කන්ඩායාම් වගේ ඇතෙකුත් ගමන් කළා
ඇත්තටම ඇතා බාරවෙලා හිටියේ අපේ vet faculty එකටයි
හවස් වරුවේ ගජසිංහ පාලම ගාවට ගෙනාපු ඇතාගේ බඩ කට පුරවන්න කිතුල් කොට අදින්න උනෙත් අපිටමයි
ගෙනත් දාපු කිතුල් කොට ටික ඉක්මනට ඉවර කරන්න ඇතා වැඩි වෙලා ගත්තේ නෑ

සරු පෙරහැරෙන් වලට ගියපු අපි ඔක්කෝම පිලිගත්තේ ලස්සන පිලිගැනීමේ ගීතයකින්
පස්සේ හැම faculty එකකම දක්ෂතා වලේදී අපි නැරඹුවා

විවිධ නැටුම් වලින් ගැයුම් වලින් වල සැරසුනා

මේ සමාරම්භක උළෙල ඉවර වෙද්දිනම් හුගක් රෑ උනා
එහෙම උනත් මාසයක් පුරාවටම මේ සාහිත්‍ය උළෙල පැවැත්වෙනවා
පෙරහැරේ පොටෝ නම් මා ගාව දැන් නෑ ඇතාගේ ටිකක් නම් ඇති තියන ටික දාන්නම් තව තව විස්තර ඉස්සරහට කියන්නම්කෝ
මේ කට්ටිය පෝස්ටර් අදිනවා ගත්තේ FB එකෙන්

 වල සතියේ පෙන්නන්න නියමිත වෙලා තියෙන නාට්‍ය මේකත් FB

මේ තමා ගෙනාපු ඇතා


ෆොටෝ ත් තව දාන්නම් කෝ ඉස්සරහට



මගේ බ්ලොගයේ ආරම්භය!

ඹන්න මමත් අද blog එකක් පටන් ගත්තා කියන්නනම් ගොඩක් දේවල් තියනවා
අද ඉඳලා පටන් ගන්නම්කෝ.