ඔන්න ඉතින් මම නම් මේ බ්ලොග් අවකාශයේ පොරක් නම් නෙමේ.ඇත්තටම මම කෝඩු කාරයෙක් කීවොත් නිවැරදියි.මම නේ දන්නේ එක එක ඒවා අන්තර්ජංජාලයෙන් ඉගෙන ගන්න කන කට්ට.එක අනෙක් අයට කියල දෙන්න හදන විදිහ.හැබැයි පුතෝ මොනවත් මම හදපු ඒවනම් නෙමේ.සමහර අය නිකන් ඒ ගොල්ලෝ මේ සොෆ්ට්වෙයාර් එහෙම හැදුවා වගේ රගනවා.මම කියන්නද උදාහරණෙකුත් අර slt ඩිරෙක්ටරිය එහෙම රිවර්ස් කරන එක අපේ එක අයිය කෙනේක් මහා ලොකුවටම දාලා තියනවා.මම කියන්න ඕනේ නෑනේ කට්ටිය දන්නවත් ඇතිනේ නේ.ලොකුවට බිස්නස් එහෙම කරන එක්කේනෙක්.
මට නම් කමක් නෑ ලොකුවට නෙවේ බිල් ගේට්ස් වගේ බිස්නස් කරන් හිටියත්.ඒත් පොර ටෝක් දෙද්දි නිකන් ගොන්පාට් වගේ තේරුනාම ඉතින් හිතෙනවානේ මොනවා හරි කියන්නත්.
මේක මට වෙච්ච සිද්දියක්.ඔන්න ඔහොම DVD විකුනන පොරක් FB එකේ පොර ටෝකකුත් එක්ක පොරගේ ස්ටේටස් එකක් දාලා තිබුනා.මම ත් ඉතින් ඉන්න බැරැවට දැම්ම කමෙන්ට් එකක් පොර ටෝක් වැඩි කියලා.හවස් වෙනකන් මොකුත් අවුලක් නෑ.මෙන් න බොලේ 6ට විතර
පහලින් දාන්නම්කෝ ෆොටෝ ක්ලික් කරලම බලන්න
මටනම් බැන්නත් කමක් නෑ.ඒත් අපි කරන දේවල් වලට අපේ අම්මලා තාත්තලා පලිද
පොඩ්ඩක් හිතලා බලන්න.
කට්ටිය බලලා විතරක් යන්න එපා මොනවා හරි කියලා යන්න.

