Saturday, June 30, 2012
මට හිතුන දේවල්......:පී
වෙනදා ක වගේ මෙන්
හන්තාන නැත ළඟක
උනුහුමක ගුලිවෙන්න
නුඔත් අත ළඟක නැත
කෑකෝ සමඟ කුණුහරප
එකෙක්වත් නැත ළඟක
ඇහැරිලා බලනකොට
ගෙදර මම මගෙ ඇඳ මතම ඇත
ස්ට්‍රයික් එක තාම හරියටම නිමා නැත
වෙනදා මෙන් පාළුවෙන්
අද දිනත් ගෙවෙනු ඇත....................................
Friday, June 29, 2012
සෑහෙන්න සතුටුයි.............................
ඹන්න ඉතින් අනධ්‍යන සේවක ගැටලුවට පිලිතුරු ලැබිලා.ලැබිලා කීවට මම හිතන්නේ ලැබිලමත් නෑ.දවස් 45 ක තවත් පොරොන්දුවක් විතරක් ලැබිලා.අපි දන්නේ නැද්ද ඉතින් දේශපාලන අද්ඟයින්ගේ වැඩ.වචනේ හරිද දන්නේ නෑ.මොකක් හරි මම දන්නේ නෑ ඒක ටයිප් කරන්න.:පී
මමත් කැම්පස් යන්න එක බස් එකක නැගලා ලඟ තියෙන හන්දියටත් ගිහින් ඊලඟ බස් එකටත් නැගල ඉදගත්තා විතරයි.ඹන්න ඉතින් කෑගහනවා ජංගම යන්තරේ.මොකද කියලා බැලින්නම් ගෙදරට කනු නෑනේ.හන්දියට ආවා විතරයි එනවා එනවා මැසේජ් ඉවරයක් නෑ.පලවෙනි මැසේජ් එකම දැක්ක විතරයි මගේ කට කනේ.
ඒකේ තියනවා
Apita lectures saduda.pass this message
කියලා.එහෙමම එක පයින්ම ගියා ගෙදර. දැන් ඉතින් ඔබතුමාලා හිතනවා ඇති මේක තමා මට සෑහෙන්න සතුටු කියලා.මොන සතුටක්ද මේ ස්ට්‍රයික් නිසා අපි ගෙදරට නාකි වෙනවා.මොන කරුමයක්ද :පී
ඒක නෙමේ එහෙම හිතුනනම් වැරදි
ඔහොම දවසක් ගෙදර ඉඳලා මේල් චෙක් කරද්දි මෙන්න තියනවා කාලිංග මහත්තයගෙන් මේල් එකක්.සතුට නිම කරන්න බෑ.මමත් දැන් සින්ඩියෙලු.
ඇයි හත්වලාමේ කීපාරක්නම් අර නීති ටික කියවන්න ඇතිද ඒවා බලද්දිනම් හිතෙනවා මේ සින්ඩියටනම් මගේ බ්ලොගේ දානවා බොරු කියලා.
කීපාරක් නම් ඇප්ලයි කරන්න ඇතිද.මම හිතන්නේ ඒ ඇප්ලිකේෂන් එක වැඩ නැද්ද කොහෙද?
හරියන්නේ නෑනේ.එතකොට තමා දැක්කේ නීති ගොඩේ තියනවා මොකක් හරි පුරස්නයක් නම්
admin{at}sinhalablogger{dot}com එකට ලියන්න කියලා.
යැවුවේ එක මේල් එකයි.මමත් දැන් සින්ඩියේ.
දැන් ඉතින් මෙච්චර වෙලා මමනේ කියෙව්වේ.දැන් ඔයාලත් මොනවා හරි කියලා යන්නකෝ අඩුගානේ බැනල ගියත් කමක් නෑ.බය වෙන්න එපා අර කලින් පෝසට් එකේ වගේ ස්ක්‍රීන් ෂොට්ස් දාන්නේ නෑ.

Subscribe to:
Posts (Atom)