පිටු

Saturday, May 12, 2012

මාගේ දේශය අවදි කරනු මැන

මෙහෙම කීවට වැඩි කෙනෙක්ට මතක් වෙන්නේ ඉතින් අමරදේව මාස්ටර් ගේ සින්දුවනේ

මේ ඒකම නෙවේ
 මම මේ කියන්න යන්නේ පේරාදෙණිය කැම්පස් එකේ වාර්ශිකව පැවැත්වෙන්න යෙදිලා තියන සාහිත්‍ය උළෙල   ගැන කියන්නයි
රාජ්‍ය සාහිත්‍ය උළෙලට පමණක් දෙවනි වෙච්චි මේ සාහිත්‍ය උළෙලේ 2012 05 10 වෙනි බ්‍රහස්පතින්දා උත්කර්ෂවත් පෙරහැරකින් ආරම්භ උනා
අල්විස් පොකූණ ලග ඉඳන් වල ගාවට ගියපු මේ පෙරහැරේ කස කාරයෝ ගිනිබෝල නැටුම් කන්ඩායාම් වගේ ඇතෙකුත් ගමන් කළා
ඇත්තටම ඇතා බාරවෙලා හිටියේ අපේ vet faculty එකටයි
හවස් වරුවේ ගජසිංහ පාලම ගාවට ගෙනාපු ඇතාගේ බඩ කට පුරවන්න කිතුල් කොට අදින්න උනෙත් අපිටමයි
ගෙනත් දාපු කිතුල් කොට ටික ඉක්මනට ඉවර කරන්න ඇතා වැඩි වෙලා ගත්තේ නෑ

සරු පෙරහැරෙන් වලට ගියපු අපි ඔක්කෝම පිලිගත්තේ ලස්සන පිලිගැනීමේ ගීතයකින්
පස්සේ හැම faculty එකකම දක්ෂතා වලේදී අපි නැරඹුවා

විවිධ නැටුම් වලින් ගැයුම් වලින් වල සැරසුනා

මේ සමාරම්භක උළෙල ඉවර වෙද්දිනම් හුගක් රෑ උනා
එහෙම උනත් මාසයක් පුරාවටම මේ සාහිත්‍ය උළෙල පැවැත්වෙනවා
පෙරහැරේ පොටෝ නම් මා ගාව දැන් නෑ ඇතාගේ ටිකක් නම් ඇති තියන ටික දාන්නම් තව තව විස්තර ඉස්සරහට කියන්නම්කෝ
මේ කට්ටිය පෝස්ටර් අදිනවා ගත්තේ FB එකෙන්

 වල සතියේ පෙන්නන්න නියමිත වෙලා තියෙන නාට්‍ය මේකත් FB

මේ තමා ගෙනාපු ඇතා


ෆොටෝ ත් තව දාන්නම් කෝ ඉස්සරහට



7 comments:

  1. මල්ලි උඹ E fac ඉබ්බෙක්ද, මමත් පේරා. දිගටම ලියපන්. මම link එක දැක්කෙ එලකිරියෙන් ....!!! (word verification අයින් කරහන්. කමෙන්ට් කරන්න මල වාතයක්. )

    ReplyDelete
  2. නියමයි කොල්ලො... දිගටම ලියපන්..

    ReplyDelete
  3. එළ එළ දිගටම ලියපං.මමත් පේරා ආර්ට්

    ReplyDelete
  4. මචෝ මම අද තමා මේ බ්ලොග් එක පැත්ත්තේ ආවේ සුබ පැතුම් දිගටම කරපන් කොල්ලෝ
    මගෙ බ්ලොග් එක
    http://moulderfiles.blogspot.com/

    ReplyDelete
  5. අලි සෙල්ලම් කරලා නොවැ :P

    ReplyDelete