පිටු

Tuesday, August 14, 2012

දෙදහස් දොලහේ යුද නැව උනුපිට බාන්න.......





සෑහෙන ම කාලයක් ගතවුනා පෝසට් එකක් නොදා.හිත හිත ලියන්න දේවලුත් නෑනේ අනික කවියක් වත් හිතට ආවේ නෑ සෑහෙන කාලෙකින් ටික දවසකට කලින් ලියපු එකක්නම් මූණු පොතේ දැම්මා ඒත් ඒක බොලොග් එකට දාන්න කම්මැලි හිතුනා.ඇයි මේ දවස් වල සෑහෙන කම්මැලි කමේනේ ගෙදරට වෙලා ඉන්නේ ආචාර්ය ගොල්ලන්ගේ අරගලේ නිසා.ඒක ගැනත් මම පස්සේ මොනවා හරි දාන්න හිතන් ඉන්නවා.....
මූණු පොතේ තිබිච්ච එකක් එහෙම ගෙඩිය පිටින්ම මේකේ දාලා ආපහු අයින් කරා.ආචාර්ය ගොල්ලන්ගේ අරගලේ ගැන තිබුනු ලිපියක්.ඒකේ අකුරු පොඩි වැඩි නිසා.ඒවා ඉබි නොව අබ සයිස් කියලා එහෙමත් දාලා තිබුනු නිසා මම එක අයින් කරා.මම මේ ගොල්ලන්ගෙන් ඒකට මුලින්ම සමාව ඉල්ලනවා.දැන් ඇති නේ ද කතාව පී:

මම අද දෙන්න යන්නේ හොඳ බයිස්කෝප්පයක් Battleship කියලා ආවේ මේ ලඟදි කට්ටිය නොදන්නේ නැතියයි කියලා මම හිතනවා.මේක ටිකක් කොලිටි කොපියක්.ඉංගිරීසි සබ් එහෙමත් තියනවා.මම පහලින් ස්කිරීන් සොට් ටිකකුත් දාන්නම්කො බලාගන්න.හැබැයි ඕකේ 720p මොන p ද කියලනම් මම දන්නේ නෑ.නමේ එකේ එහෙම ගැහුවට.හැබැයි සෑහෙන කොලිටි එකක් තියනවා කියලනම් දන්නවා.අනික මම බයිස්කෝප්පේ බැලුවෙනම් නෑ.උඩින් පල්ලෙන් ටික් ටික් මෙතඩ් එකෙන් නම් බැලුවා.හොඳය කියලා හිතුන නිසා ඔයගොල්ලන්ටත් දෙනවා.

මෙතනින් ටොරන්ට් එක ගන්න හැබැයි පැයක් වත් සීඩ් කරන්න මොකද පලවෙනියට අප්ලෝඩ් කරන්නේ මම.
ඩිරෙක්ට් ලින්ක් එක මෙතනින් ගන්න.ක්ලික් නොකර රයිට් ක්ලික් එකෙන් යූ ආර් එල් එක ඩවුන්ලෝඩ් මැනේජරයගේ පේස්ට් කරන්න

තව දෙයක් කියන්න තියනවා මම මේක ඩිරෙක්ට් බෑවේ මේ සයිට් එකෙන් මේකේ එක ලින්ක් එකෙන් ඩිරෙක්ට් බෑවැහැකි.සෑහෙන්න බයිස්කෝප්ප තියනවා.කොලිටියත් හොඳා.




මේ තියෙන්නේ ස්කිරීන් සොට් ටික





6 comments:

  1. ගිය සතියේ අරං බැළුවා...බොරු උනාට ලස්සනට වැඩේ කරලා තියෙනවා ...

    ReplyDelete
  2. අහ් එහෙමද මචෝ එල එල.සුපිරි ද මමත් බලන්න ඕනේ කොහොමද කියලා පස්ට පස්ට
    ලියපු වචනේට තැන්කු

    ReplyDelete
  3. mamath baluwa. dan maasa 2kata vithara kalin. niyama film ekak. iwarawenakam kammali nathuwa balanna puluwan.

    ReplyDelete
  4. එල එල මචෝ කමෙන්ටුව ලොකු හයියක් මට!තැන්කු තැන්කු

    ReplyDelete
  5. බලන්නම්කෝ මමත් හ්ම්ම්,,ස්තුතියි කිව්වට :)

    ReplyDelete
  6. කීවට බැලුවොත්නම් හොදා ඉතින් හිරු හිමාවි බොසෝමත්ම තුති
    ආයෙත් මේ පැත්තේ ඇවිත් යන්න.

    ReplyDelete