පිටු

Monday, October 1, 2012

නයි ටී එන් සහ කුරුලු නාලිකාව........





සරසවි ඇඳුරන්,සරසවි ශිෂ්‍යයන්,ප්‍රසිද්ධ දේශපාලන පක්ෂ,කලාකරුවන් දැන් පාරට බැස තිබේ.මම දන්න තරමින් සරසවි ඇඳුරන් පාරට බැස පාගමන් යන්නේ ප්‍රථම වතාවටයි.ඔවුන් ඉල්ලන්නේ ශ්‍රී ලංකාවේ දළ දේශීය ආදායමෙන් 6% ක් අධ්‍යාපනය සඳහා වෙන් කරන්න යන්නයි.එය ඔවුන්ගේ දරුවන්ට මෙන්ම ගමේ ගොඩේ පාසල් යන කුඩා දරුවන්ටත් නූපන් දරුවන්ටත් එකසේ වැදගත්ය.

නමුත් එය මහින්ද ගේ බේබිලාටවත්,විමලේ ගේ බේබිලාටවත්,සිල්වා උන්නැහේගේ බේබිටවත් කිසිම මැටි ඇමැටි බේබියෙකුටවත් වැදගත් නැත.එක්කෝ උන් ඉන්නේ ස්විසර්ලන්තයේය.නැත්නම් හමුදා මේජර්වරුන් තමාටම පහරදෙන දෙස අනුකම්පාවෙන් බලා සිට ඊලඟ සතියේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා පිටත්වී යයි.

නමුත් ගමේ ජනයා බනින්නේ ඇඳුරන්ටම ය.උන්ගේ ලොකු පඩිය වැඩිය..සිසු ජීවිත විනාස වෙනවාය...කැම්පස් වහාලාය...මේවා නම් ජන කතාය....මෙම ජනයා ජනකතා ගොතන්නේ නයිටී ඇන් කියන වේස ගෑනි සහ කුරුලු නාලිකා වේස ගෑනු දෙන්නාය...මුන් දෙන්නා නාන්න යන විට මහින්ද අබේසුන්දරයන්ද මේ ගෑනුන්ගේ පිට ඇතිල්ලීමට යයි...

මේ ගෑනූ කියන්නේ ම කලිනුත් අධ්‍යාපනයට 6 % ක් වෙන් කර තිබූ බවකි...මෙය මැක්කාගේ කතාවට සම කතාවකි...කලාතුරකින් අපි හිතමු ලංකාවේ පාසලකට ඇමැටි බේබියෙක් යනවා කියලා ,එවිට නයි ටී ඇන් කියන පරිදි අදාල ඇමැටි පියා ගසාකන කොටසද අධ්‍යාපනයට වියදම් කර ඇත....මේවා ඇසීම අධෝමුඛයෙන් ද කොක් හඬ ලා සිනාසීමට කාරනා ය.මේවා රස කර කර කියන උන්ගේ වැරැද්දක් නැත...වැරැද්ද ඇත්තේ උන්ගේ අම්මලාගේ තාත්තලාගේ ය.....

අපේ එකෙක් කියන පරිදි ඕකුන් හැදුවට වඩා හොඳයි සරමේ පිහදාගත්තානම් කතාව කිව යුත්තේ මුන්ටය....ඇත්තටම කිවහොත් මෙම නාලිකා වල වැඩ කරන මුදල් වලට ආත්මය පාවා දෙන උන්ගේ දරුවෝ ද නිදහස් අධ්‍යාපන් ඵල ලාභීහු වෙති....මුදල් වලට මෙච්චරම තමන්ගේ ආත්මය පාවා දෙන්නේ කිමදැයි උන්ගෙන්ම ඇසිය යුතුය....

මේක ලියලා ඉවර වෙලා මට හිතුනා පිටපත මහින්ද අබේසුන්දරගේ පියා[හොර] කියල දාන්නත් ඒත් මොකටද නේද....


20 comments:

  1. http://www.youtube.com/watch?v=PuBrYpqDE0g&feature=player_embedded

    ReplyDelete
    Replies
    1. ගෝතවාහිනිය නිකන් කඩේත් යනවා යන්නෙත් නෑ වගේ තමා ඉන්නේ...

      Delete
  2. http://lankacnews.com/sinhala/main-news/82646/

    ReplyDelete
    Replies
    1. මචන් ඹය හැම මාධ්‍යක්ම දැන් ආන්ඩුවට කඩේ යනවා තමා ලංකා c නිවුස් නම් කොහොමත් එහෙම තමා...මම හිතන්නේ උඹත් රාජපක්ෂගේ නෑයෙක් වගේ හි හි....

      Delete
  3. ow ow Api okkoma Rajapakshage neeyo, Umba ithin Ponnaseka ge hari , Ponnawikramasinghe, ellenna welak nethi JVP ekekge neeyek wenna ethi :P

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු මචන්,අද රටේ තත්වේ හැදිලා තියෙන්නේ ඔහොම තමා...මොකකට හරි විරොධයක් පෑවොත්,පිකට් එකක් ගියොත් කියන්නේ ඌ ජෙප්පෙක් කියලා....ඒ ලංකාවේ හැටි මචන්...
      උඹ කැමති දෙයක් හිතාගනින්..
      එනිවේ කමෙන්ටුවට ස්තූතියි...

      Delete
  4. කියල වැඩක් නෑ. පුදුම අප්පිරියාවක් දැනෙන්නේ මේවා බලන කොට :(

    ReplyDelete
    Replies
    1. ඒ කිවුවේ මගේ පෝස්ටුව බලද්දි ද......

      Delete
    2. අපොයි නෑ .මම කිව්වේ නයි ටි එන් බලද්දී :))

      Delete
    3. හ්ම් හ්ම් දැන් අර මහින්ද අෙබ්සුන්දරයට ගුරුවරුත් ෙකාටි ෙවලාෙන්

      Delete
    4. සල්ලි වලට ආත්මය පාවාදෙන පාහර මිනිස්සු .

      Delete
    5. ඒක තමා මලේ මමත් කියන්නේ.......

      Delete
  5. නයිටීඑන්-කුරුල්ලා අත්හැර බොහෝ කල්ය(ප්‍රවෘත්ති සඳහා පමණක්)

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳා....ගොතවාහිනියත් ටිකක් එහෙම තමා....ඒත් වැඩි හරියක් බලන්නෙ නයි ටී ඇන් තමා....

      Delete
  6. oya booru amathila set ekama joliyata gahala karumeta hitapu ewun

    ReplyDelete
    Replies
    1. අදනම් මට එක කමෙන්ට් එකක්වත් තේරෙන්නේ නෑ....අනික ඇනොනිමවුස් ලා ගොඩයි නේ හි හි....

      Delete
  7. ඔය නාලිකා කියන විදහට විශ්ස විද්‍යාල සිස්සයෝ සේරම ජෙප්පොනි! ඇයි දෙයියනේ එච්චර කට්ටියක් ඉඳලත් ජෙවිපිය වලේ!

    ReplyDelete
    Replies
    1. එක තමා සහෝ අපි කියන්නේ....ඇත්තම කිවුවොත් මම දුන්නෙත් බුලත් කොලේට තමා....එත් දැන් අපිත් ජෙප්පෝ...කැම්පස් ගියානේ එ්ක හින්දා....

      Delete
  8. http://sandunsevana.blogspot.com/2015/10/blog-post_14.html

    ReplyDelete