පිටු

Saturday, May 26, 2012

කලු වූ වින්ඩෝස් නැවතත් ඇක්ටිවු කරමු!

මම කියන්න යන දේ දැනටමත් දන්න කට්ටියත් ඇති
කමක් නෑ ඒත් මේ නොදන්න අයටයි.











අපි වින්ඩෝස් 7 දාලා වින්ඩෝස් සයිට් එක පැත්තේ ගිහින් පොඩ්ඩක් කරක් ගහලා ඇඩ්ඹන් එකක් දෙකක් බෑවා විතරයි ඩෙස්ක්ටොප් එක කලු වෙලා පැත්තකින් වැටෙන්න ගන්නවා Activate windows now! කියන කරදර කාර එරර් මැසේජ් එක.



පේනවා ඇතිනේ මම හිතන්නේ ගොඩක් අයට මේ අත්දැකීම ඇති.
දැන් ඉතින් කාපන්කො පරිප්පු මේක ආපහු අයින් කරනකම් ඉවසිල්ලක් නෑ නැත්තන් මැසිම ඔන් කරපු ගමනුත්
මේ මැසේජ් එක පෙන්නනවා
එතකොට ඉතින් එපා වෙනවා.ඉස්සරනම් මේක අයින් කරන්න මැසිම ෆෝමැට් කරන්නම වෙනවා ඒත් දැන් එහෙම ඕනේ වෙන්නේ නෑ කරන්න තියේන්නේ පොඩි දෙයයි.

අපි එහෙනම් වැඩේට බහිමු

මුලින්ම මෙතනින් වැට් ෆික්ස් කියන පොඩි ටූල් එක බාගන්නකෝ.ඊට පස්සේ ඒක unzip කරන්න කරලා ඒක  ඕපන් කරපුවාම ඩොස් වින්ඩෝ එකක් ඇවිත් මැසිම වින්ඩෝස් දාපු ගමන් තත්වෙට පත් කරලා දෙයි
මෙන්න මේ වගේ 

දැන් වැඩේ සියයට 90 ක් ඉවරයි.ඊට පස්සේ reboot  කරන්න මැසේජ් එක් එයි එකේන් reboot කරන්න
ඊට පස්සේ මෙන්න මේ ක්‍රැක් එක මෙතනින් බාගන්න.ඒක ඕපන් කරපුවාම මේ වගේ තියෙයි.




මේකේ install බට්න් එක ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න.හරියට වැඩේ වෙලා තිබ්බේ නැත්තම් තව පාරක් ක්‍රැක් කරගන්න.එතකොට වැඩේ හරියටම හරි.

දැන් අර කියපු කලු තිරේ අයින් වෙලා තියෙයි.ඊට පස්සේ ඉතින් අපිට නිදහසේ වෝල්පේපර් එකක් තීම් එකක් එහෙම දාගත්ත හැකි.බලල විතරක් නොයා මොනවා හරි ලියන්න.කියවන ඔයගොල්ලන්ගේ අදහස් මට වටිනවා.

9 comments:

  1. elakiri machan thanks for sharing

    ReplyDelete
  2. බෙහොම වටිනවා ඔබතුමාගේ කමෙන්ටුව!

    ReplyDelete
  3. එල එල, මගෙනම් ජෙනියුන් තාම, ඉස්සරහට ගොඩක් ඕන වෙයි
    බෝම ස්තුතියි මචන්

    ReplyDelete
  4. එල එල මචෝ!මමත් ඔය ක්‍රැක් එක දැම්මා.සිකියුරිටි එසෙන්ෂල් උනත් පාවිච්චි කරන්න පුලුවන් පට්ට ක්‍රැක් එක.

    ReplyDelete
  5. මේකේ ක්‍රැක් එක remove වෙලා එක නෑ

    ReplyDelete
  6. @නදුන් ඔන්න මචෝ මම ක්රැක් එක දැම්මා.ආයෙත් බාගන්න පුලුවන්....

    ReplyDelete
  7. මේක නම් හුඟක් වටිනවා. මොකද මාත් "දැවෙමින්" හිටිය ප්‍රශ්නයක් තමා මේක. දැන් වැඩේ හරි. බොහොමත්ම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. උදවුවක් උනෘනම් මට සතුටුයි
      තැන්කූ

      Delete