පිටු

Sunday, June 17, 2012

මම ලියූ කවියක් හොඳද බලන්න..................
























නුඹට.............
හන්තාන අඩවියේ
මට වඩා
 නුඹේ පා ගැටිලා තිබුනාට
රාත්‍රියට ගලන සඳ එලිය
මට වඩා 
නුඔට දැනිලා තිබුනා ට
ඈත ක්ෂිතිජයට
මට වඩා
නුඹේ ඇස්
හුරුවෙලා තිබුනා ට
දිගු කාලෙකට
නුඔට
තනිකම උරුම උනාට
මගේ හිතේ පිරිලා තිබිච්ච
ලෙන්ගතුකම
වැඩිවෙලා මිසක්
අඩුවෙලා නෑ………..


මම ලියපු කොල කෑල්ලත් මම පහලින් දාන්නම්කෝ











































මේක මගේම අත්දැකීමක් එච්චරයි මම කියන්නේ කියවන ඔයාලට පුලුවනි කැමති විදිහකට රසවිඳින්න.පින්තූරෙකුත් එක් කරේ කොහෙද කියලා හිතාගන්න  
කැමතිනම්  ෙකාමෙන්ටුවකුත් එක්කරලා යන්න ඒක මට ලොකු හයියක්!

4 comments:

  1. ඔයාගෙ සිතිවිල්ල ලස්සනයි....
    මේ අපේ පාරාදිසය....

    ReplyDelete
  2. බොහොමත්ම ස්තූතියි මම චෙක් කරලා බලන්නම්!

    ReplyDelete