පිටු

Saturday, June 30, 2012

මට හිතුන දේවල්......:පී







වෙනදා ක වගේ මෙන්
හන්තාන නැත ළඟක
උනුහුමක ගුලිවෙන්න
නුඔත් අත ළඟක නැත
කෑකෝ සමඟ කුණුහරප
එකෙක්වත් නැත ළඟක
ඇහැරිලා බලනකොට
ගෙදර මම මගෙ ඇඳ මතම ඇත
ස්ට්‍රයික් එක තාම හරියටම නිමා නැත
වෙනදා මෙන් පාළුවෙන්
අද දිනත් ගෙවෙනු ඇත....................................









2 comments:

  1. මහ-ආචාරියෝ 4 ඉදන් ස්ට්‍රයික්,,

    ReplyDelete
  2. අර මෙලෝ රහක් නැති පී බී ජ කියලා පොරක් එකක් සාකච්චාවක් තියනවලු ඈ ඒකෙන්ලු නේ තීරණය කරන්නේ ඕක තියනවද නැද්දයි කියලා ඒකනේ අවුල

    ReplyDelete